Cashwagon කියන්නේ මොකක්ද?

Cashwagon යනු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමකි. අප ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අන්තර්ජාලය හරහා ක්ෂණික ණය ලබාදීමේ සේවාව හදුන්වා දුන්නෙමු. ඔබගේ එදිනෙදා මූල්‍ය අවශතාවයන් සඳහා වන මුදල් ණය අප විසින් ක්ෂණිකව (පැය 24ක් තුල) දීර්ග අනුමත ක්‍රියාවලින් තොරව ලබා දෙනු ලැබේ. අප නවීන තාක්ෂණය යොදාගනිමින් ඔබ වෙත ගෙන එන සේවාවන්, ඔබගේ වෙනස්වන මූලය අවශතාවයන් ඉටුකරවා ගැනීමට මහත් රුකුලක් වනු ඇති අතරම ඔබට වඩාත් ආචාරශීලී සහ පාරදෘශ්‍ය සේවාවක් ද සපයනු ඇත.

කිසිදු ඇපයකින් තොරව ඔබගේ එදිනෙදා අවශ්‍යතාවයන් සදහා අපි මුල්‍ය පහසුකම් සැපයීමට බලාපොරොත්තු වෙමු. කෙටිම සැකසුම් කාලය සමග පහසු අනුමත කිරීමේ පටිපාටිය, ණය මුදල අයදුම් කිරීම සරල සහ වේගවත් කරනු ඇත.

  • වේගවත්

    මෙය Cashwagon ආයතනයේ ආදර්ශ පාඨය වේ. ඔබට විනාඩි කිහිපයක් ඇතුළත online අයදුම් පත පිරවීමට හැකි බවට අප වග බලා ගන්නා අතර ණය අනුමැතිය මත, අපි ඔබට පැය 24 ක් තුළ ඔබගේ බැංකු ගිණුමට අනුමත වූ ණය මුදල ලබා ගත හැකි බවට තහවුරු කරන්නෙමු.

  • සරල බව

    කාලය අඩු කිරීමට සහ සංකීර්ණ අයදුම් පටිපාටියන් වළක්වා ගැනීමට,අපගේ සරල අයදුම් කිරීමේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේ. ණය මුදලක් ලබා ගැනීම සඳහා අපගේ online අයදුම්පත පිරවීම, ඔබගේ ජංගම දුරකතනය හෝ පරිගණකය මගින් 100% සම්පුර්ණ කල හැක.

  • විනිවිද භාවය

    අපි ඔබගේ ණය තොරතුරු විනිවිද භාවයකින් කිරීමට මුල් තැනක් ලබා දීමට නිරතුරුව උත්සුක වන්නෙමු. ඔබේ ණය නියමයන් සහ කොන්දේසි ඔබට පැහැදිලිව දැනුම් දෙනු ලැබේ.