Cashwagon අලුත් අවුරුදු වාසි - තරග කොන්දේසි

අවුරුදු වාසි තරගයට සහභාගී වීම සඳහාත් , රුපියල් 30,000 ක මුදලක් දිනා ගැනීමටත් ඔබ කලයුත්තේ අප්‍රේල් මාසය තුල ඔබගේ පළමු ණය සේවාව අපගෙන් ලබා ගෙන නියමිත කාලයේදී ගෙවීම පමණි.

අප්‍රේල් මාසය තුළ සියලුම නව ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි. ජයග්‍රාහකයන් අහඹු ලෙස තෝරාගනු ලබන අතර මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ!

1 වන ස්ථානය - රු. 30,000 / -

2 වන ස්ථානය- රු. 20,000 / -

3 වන ස්ථානය- රු. 10,000 / -

තරගකරුවන් සදහා කොන්දේසි:

දිවයින පුරා වයස අවුරුදු 20 සිට 50 දක්වා සියලු නව ගනුදෙනුකරුවන් සදහා පමණක් මෙම තරගය වලංගු වේ!

ජයග්‍රාහකයන්ගේ ඡායාරූප සහ වීඩියෝ වෙබ් අඩවියේ හා FB හි පළ කරනු ලැබේ. තරඟය අප්‍රේල් මස අවසන් වන අතර ජයග්‍රාහකයන් මාසය අවසානයේදී අහඹු ලෙස තෝරා ගනු ලැබෙන අතර ඔවුන්ගේ විස්තර මැයි මස 2 දින FB හි පල කරනු ලැබේ.

ඔබගේ පළමු ණය නොමිලේ ලබා ගැනීම සඳහා දැන්ම අයදුම් කරන්න!

සුභ අලුත් අවුරුද්දක් වේවා!!